ගීතාවලිය 69:30 - Sinhala Revised Old Version30 ගීතිකාවකින් දෙවියන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරන්නෙමි, ස්තුතිකිරීමෙන් උන්වහන්සේ උසස් කරන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version30 එවිට මම ගී ගයා දෙවිඳුන් පසසන්නෙමි; තුති ගී ගයමින් මම එතුමන් බොහෝ සේ පසසන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201830 එවිට මම ගී ගයා දෙවිඳුන් පසසන්නෙමි; තුති ගී ගයමින් මම එතුමාණෝ බොහෝ සේ පසසන්නෙමි. පරිච්ඡේදය බලන්න |