ගීතාවලිය 69:29 - Sinhala Revised Old Version29 එහෙත් මම දුප්පත්මි, දුක්ඛිතයෙමි. දෙවියන්වහන්ස, ඔබගේ ගැළවීම මා උසස්කෙරේවා. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version29 එහෙත්, මම පීඩා විඳිමින් වේදනාවෙන් සිටිමි. අනේ දෙවිඳුනි! මා සනසා, මා ගළවා ගත මැනව! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201829 එහෙත්, මම පීඩා විඳිමින් වේදනාවෙන් සිටිමි. අනේ දෙවිඳුනි! මා සනසා, මා ගළවා ගත මැනව! පරිච්ඡේදය බලන්න |