ගීතාවලිය 69:22 - Sinhala Revised Old Version22 ඔවුන්ගේ මේසය ඔවුන් ඉදිරියෙහි මලපතක් වේවා; ඔවුන්ට සමාදානය ඇති කල එය උගුලක්ද වේවා. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version22 ඔවුන්ගේ කෑම මේසය ඔවුන්ට ම මලපතක් වේ වා! ඔවුන්ගේ මංගල උත්සව ඔවුන්ට මර උගුලක් වේ වා! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201822 ඔවුන්ගේ කෑම මේසය ඔවුන්ට ම මලපතක් වේ වා! ඔවුන්ගේ මංගල උත්සව ඔවුන්ට මර උගුලක් වේ වා! පරිච්ඡේදය බලන්න |