Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 58:5 - Sinhala Revised Old Version

5 මතුරන්නන් කොපමණ සමර්ථලෙස මැතුරුවත් ඌ ඔවුන්ගේ හඬට කන් නොදෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 එවැන්නෝ නයි නටවන්නන්ගේ හඬට කන් නොදෙති; මතුරන්නන්ගේ මැතිරීමට සවන් නොදෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 එවැන්නෝ නයි නටවන්නන්ගේ හඬට කන් නොදෙති; මතුරන්නන්ගේ මැතිරීමට සවන් නොදෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 58:5
5 හුවමාරු යොමු  

මක්නිසාද, මෙන්න, මම කිසි මන්ත්‍රයකට නොහික්මෙන සර්පයන්ද පොළඟුන්ද නුඹලා අතරට එවන්නෙමි; උන් නුඹලාට දෂ්ටකරනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මිසරවරුන්ගේ ආත්මයද ඔවුන් තුළ හිස්වන්නේය; මම ඔවුන්ගේ මන්ත්‍රණය නිෂ්ඵලකරන්නෙමි. ඔවුන් පිළිමවලින්ද මතුරන්නන්ගෙන්ද ආත්මබන්ධනකාරයන්ගෙන්ද අණවිනකාරයන්ගෙන්ද විභාගකරනවා ඇත.


මතුරන්නෙක්වත් ආත්ම බන්ධනකාරයෙක්වත් අනවිනකාරයෙක්වත් මළවුන්ගෙන් විචාරන්නෙක්වත් නුඹ අතරෙහි නොසිටීවා.


ඔවුන්ගේ මුද්‍රිකපානය සර්පයන්ගේ විෂය, පොළඟුන්ගේ සැර විෂය.


ස්වාමිනි, දුෂ්ටයාගේ අත්වලින් මා රැකගත මැනව; බලාත්කාරකරන්නාගෙන් මා ආරක්ෂා කළ මැනව. ඔව්හු මාගේ පාද නෙරපාදමන්නට සිතුවෝය,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්