ගීතාවලිය 56:11 - Sinhala Revised Old Version11 දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සිටිමි, භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කුමක් කරයිද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 දෙවිඳුන් කෙරෙහි නොබිය ව මාගේ විශ්වාසය තබන්නෙමි; මිනිසා මට කුමන අනතුරක් කිරීමට සමත් වන්නේ ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201811 දෙවිඳුන් කෙරෙහි නොබිය ව මාගේ විශ්වාසය තබන්නෙමි; මිනිසා මට කුමන අනතුරක් කිරීමට සමත් වන්නේ ද? පරිච්ඡේදය බලන්න |