ගීතාවලිය 49:13 - Sinhala Revised Old Version13 ඔවුන්ගේ මේ විධිය ඔවුන්ගේ මෝඩකමය. එහෙත් ඔවුන්ට පසුව එන්නෝ ඔවුන්ගේ කීම් පිළිගනිති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 තමා කෙරෙහි ම විශ්වාසය තබන, තම වස්තුවෙන් සෑහීමට පැමිණ සිටින අයගේ ඉරණම එය වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 තමා කෙරෙහි ම විශ්වාසය තබන, තම වස්තුවෙන් සෑහීමට පැමිණ සිටින අයගේ ඉරණම එය වේ. පරිච්ඡේදය බලන්න |