ගීතාවලිය 41:4 - Sinhala Revised Old Version4 මම කථාකොට: ස්වාමිනි, මට කරුණාකළ මැනව. ඔබට විරුද්ධව පව්කෙළෙමි, එබැවින් මාගේ ආත්මය සුවකළ මැනවයි කීමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 “සමිඳුනි, මට කරුණා කළ මැනව; ඔබට විරුද්ධ ව පව් කෙළෙමි, මෙමා සුව කළ මැනව”යි මම පවසමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 “සමිඳුනි, මට කරුණා කළ මැනව; ඔබට විරුද්ධ ව පව් කෙළෙමි, මෙමා සුව කළ මැනව”යි මම පවසමි. පරිච්ඡේදය බලන්න |