ගීතාවලිය 38:18 - Sinhala Revised Old Version18 මක්නිසාද මාගේ අයුතුකම කියාදෙමි; මාගේ පාපය නිසා දුක්වෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 මම පාපය ගැන උච්චාරණය කරමි; ඒ ගැන ළතැවෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 මම පාපය ගැන උච්චාරණය කරමි; ඒ ගැන ළතැවෙමි. පරිච්ඡේදය බලන්න |