ගීතාවලිය 37:36 - Sinhala Revised Old Version36 එහෙත් යමෙක් ළඟින් ගිය කල, බලව, ඔහු එහි නැත. එසේය, ඔහු සෙවුවෙමි, නුමුත් මට සම්බ නොවීය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version36 එහෙත්, කලකට පසු මම ඔහු වෙත ගියෙමි; ඔහු සිටියේ නැත. ඔහු සෙවීමි; එහෙත්, සම්බ වූයේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201836 එහෙත්, කලකට පසු මම ඔහු වෙත ගියෙමි; ඔහු සිටියේ නැත. ඔහු සෙවීමි; එහෙත්, සම්බ වූයේ නැත. පරිච්ඡේදය බලන්න |