Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගීතාවලිය 30:8 - Sinhala Revised Old Version

8 ස්වාමිනි, ඔබට හඬගැසීමි; ස්වාමීන්ට කන්නලව්කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 සමිඳුනි, ඔබට හඬගැසීමි; සමිඳුන් හට කන්නලව් කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 සමිඳුනි, ඔබට හඬගැසීමි; සමිඳුන් හට කන්නලව් කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 30:8
6 හුවමාරු යොමු  

එහෙත් දැන් ඒක නුඹට පැමිණි බැවින් නුඹ ක්ලාන්තවන්නෙහිය; එය නුඹට වදින නිසා නුඹ කැලඹෙන්නෙහිය.


මේ දුප්පතා මොරගැසුවේය, ස්වාමීන්වහන්සේ ඔහුගේ බස් අසා, ඔහුගේ සියලු දුක්වලින් ඔහු ගැළවූසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්