ගීතාවලිය 30:10 - Sinhala Revised Old Version10 ස්වාමිනි, ඇහුම්කන්දී මට කරුණාකළ මැනව. ස්වාමිනි, ඔබ මාගේ ආධාරකාරයා වුව මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 සමිඳුනි, සවන් දී මට කරුණා කළ මැනව. සමිඳුනි, ඔබ මාගේ සරණ වුව මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201810 සමිඳුනි, සවන් දී මට කරුණා කළ මැනව. සමිඳුනි, ඔබ මාගේ සරණ වුව මැනව. පරිච්ඡේදය බලන්න |