ගීතාවලිය 18:38 - Sinhala Revised Old Version38 නැගිටින්ට බැරිවන ලෙස ඔවුන්ට පහරදෙන්නෙමි. ඔව්හු මාගේ පාද යට වැටෙන්නාහුය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version38 යළි නොනැඟිටින පරිදි ඔවුන්ට පහර දෙමි. ඔව්හු මා පා සෙවණෙහි වැටෙති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201838 යළි නොනැඟිටින පරිදි ඔවුන්ට පහර දෙමි. ඔව්හු මා පා සෙවණෙහි වැටෙති. පරිච්ඡේදය බලන්න |