ගීතාවලිය 147:17 - Sinhala Revised Old Version17 ස්වකීය හිම කැට කැබෙලි කොට වීසි කරනසේක. උන්වහන්සේගේ ශීත හමුවෙහි සිටින්ට පුළුවන් කාටද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 සිය හිම කැට කැබෙලි කොට විසුරුවන සේක. එතුමන් එවන ශීතලය දරන්නට පුළුවන් කවරෙකුට ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 සිය හිම කැට කැබෙලි කොට විසුරුවන සේක. එතුමාණෝ එවන ශීතලය දරන්නට පුළුවන් කවරෙකුට ද? පරිච්ඡේදය බලන්න |