ගීතාවලිය 145:7 - Sinhala Revised Old Version7 ඔව්හු ඔබගේ මහත් යහපත්කමේ සිහිවීම ප්‍රකාශකරමින්, ඔබගේ ධර්මිෂ්ඨකම ගැන ගී කියන්නෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 ඔව්හු ඔබේ මහා යහපත්කමේ පුවත ප්‍රකාශ කරති; ඔබේ දැහැමිකම ගැන ගී ගයති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 ඔව්හු ඔබේ මහා යහපත්කමේ පුවත ප්‍රකාශ කරති; ඔබේ දැහැමිකම ගැන ගී ගයති. පරිච්ඡේදය බලන්න |