ගීතාවලිය 145:11 - Sinhala Revised Old Version11 දෙවියන්හන්සේගේ බලවත් ක්‍රියාත් උන්වහන්සේගේ රාජ්‍යයේ තේජෝමහිමයත් මනුෂ්‍ය පුත්‍රයන්ට දන්වන පිණිස, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 ඔව්හු ඔබේ රාජ්‍යයේ මහිමය වර්ණනා කරති. ඔබේ බල මහිමය ගැන ද කතා කරති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201811 ඔව්හු ඔබේ රාජ්‍යයේ මහිමය වර්ණනා කරති. ඔබේ බල මහිමය ගැන ද කතා කරති. පරිච්ඡේදය බලන්න |