ගීතාවලිය 119:90 - Sinhala Revised Old Version90 ඔබගේ විශ්වාසකම සියලු පරම්පරාවලට පවත්නේය. ඔබ පොළොව පිහිටෙවුසේක, ඒක පවතී. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version90 ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවත්නේ ය. ඔබ පොළොව පිහිටෙවු සේක. එය ස්ථිර ව පවතී. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201890 ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවත්නේ ය. ඔබ පොළොව පිහිටෙවු සේක. එය ස්ථිර ව පවතී. පරිච්ඡේදය බලන්න |