ගීතාවලිය 119:29 - Sinhala Revised Old Version29 වංකකමේ මාර්ගය මා කෙරෙන් පහකළමැනව. ඔබගේ ව්‍යවස්ථාව කරුණාවෙන් මට දුන මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version29 වංක ක්‍රියා මා කෙරෙන් දුරින් දුරු කළ මැනව. ඔබේ ව්‍යවස්ථාව අනුව ජීවත් වීමට මට වරම් දුන මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201829 වංක ක්‍රියා මා කෙරෙන් දුරින් දුරු කළ මැනව. ඔබේ ව්‍යවස්ථාව අනුව ජීවත් වීමට මට වරම් දුන මැනව. පරිච්ඡේදය බලන්න |