ගීතාවලිය 119:129 - Sinhala Revised Old Version129 ඔබගේ ශික්ෂා ආශ්චර්යමත්ය. එබැවින් මාගේ ආත්මය ඒවා රක්ෂා කරයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version129 ඔබේ අණපණත් විස්මයජනක ය. එබැවින් මාගේ මුළු සිතින් මම ඒවා පිළිපදින්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 2018129 ඔබේ අණපනත් විස්මයජනක ය. එබැවින් මාගේ මුළු සිතින් මම ඒවා පිළිපදින්නෙමි. පරිච්ඡේදය බලන්න |