ගීතාවලිය 118:13 - Sinhala Revised Old Version13 වැටෙන පිණිස නුඹ තදින් මා නෙරපූයෙහිය. නුමුත් ස්වාමීන්වහන්සේ මට පිහිටවූසේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 වැටෙන පිණිස මම තදින් තල්ලු කරන ලදිමි; එහෙත්, සමිඳාණෝ මට පිහිට වූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 වැටෙන පිණිස මම තදින් තල්ලු කරන ලදිමි; එහෙත්, සමිඳාණෝ මට පිහිට වූ සේක. පරිච්ඡේදය බලන්න |