ගීතාවලිය 109:1 - Sinhala Revised Old Version1 මාගේ ප්‍රශංසා භූමියවූ දෙවියන්වහන්ස, නිශ්ශබ්දනූව මැනව; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 මාගේ පැසසුම වන හිමි දෙවිඳුනි, නිහඬ ව නොසිටිය මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20181 මාගේ පැසසුම වන හිමි දෙවිඳුනි, නිහඬ ව නොසිටිය මැනව. පරිච්ඡේදය බලන්න |