Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගීතාවලිය 108:9 - Sinhala Revised Old Version

9 මෝවබ් මාගේ පා සෝදන භාජනයය; ඒදොම පිට මාගේ වහන් හෙළන්නෙමි, පිලිස්තියාව සඳහා ජයඝෝෂා පවත්වන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 මෝවබ් පෙදෙස මාගේ පා දොවන බඳුන වන්නේ ය; මාගේ පා වහන් ඒදොම් දේශයට වීසි කොට එය අයිති කරගන්නෙමි. පිලිස්තිය යටත් කොට ජය ඝෝෂා නඟන්නෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 මෝවබ් පෙදෙස මාගේ පා දොවන බඳුන වන්නේ ය; මාගේ පා වහන් ඒදොම් දේශයට වීසි කොට එය අයිති කරගන්නෙමි. පිලිස්තිය යටත් කොට ජය ඝෝෂා නඟන්නෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 108:9
7 හුවමාරු යොමු  

ඉඳින් ස්වාමිද ආචාර්යද වූ මම නුඹලාගේ පාද සේදීම් නම් නුඹලා විසිනුත් එකිනෙකාගේ පාද සේදිය යුතුය.


ඔබවහන්සේට කිසිකලක මාගේ පාද සෝදන්ට නොදෙමියි පේතෘස් උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම නුඹ නොසේදුවොත් මා හා සමඟ පංගුකාරකමක් නුඹට නැතැයි ඔහුට කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්