ගීතාවලිය 107:33 - Sinhala Revised Old Version33 උන්වහන්සේ ගංගා කාන්තාරයක්ද දිය උල්පත් වියළි බිමක්ද කරනසේක; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version33 එතුමාණෝ ගංගා වැලි කතරට හරවන සේක; දිය උල්පතක් වියළි බිමක් කරන සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201833 එතුමාණෝ ගංගා වැලි කතරට හරවන සේක; දිය උල්පතක් වියළි බිමක් කරන සේක. පරිච්ඡේදය බලන්න |