Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 105:35 - Sinhala Revised Old Version

35 ඔවුන්ගේ දේශයෙහි සියලු පලාජාති කෑවෝය, ඔවුන්ගේ භූමියේ ඵලද කෑවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 උන් ඔවුන්ගේ දේශයෙහි සියලු පලා ජාති කෑහ; ඔවුන්ගේ කෙත්හි ගොයම් කාදැමූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 උන් ඔවුන්ගේ දේශයෙහි සියලු පලා ජාති කෑහ; ඔවුන්ගේ කෙත්හි ගොයම් කාදැමූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 105:35
1 හුවමාරු යොමු  

මක්නිසාද දේශය අඳුරුවෙන තරම් උන් මුළු පොළෝතලය වසාගෙන දේශයේ සියලු පලා ජාතිද ගල් වර්ෂාවෙන් ඉතිරි වූ ගස්වල සියලු ගෙඩිද කෑවෝය. මිසර දේශය මුළුල්ලෙහි කෙතේ ගසක්වත් පලා ජාතියක්වත් කිසි අමු දෙයක්වත් ඉතිරි නොවීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්