ගීතාවලිය 104:33 - Sinhala Revised Old Version33 දිවි ඇති තාක් ස්වාමීන්ට ගී කියන්නෙමි. මා පවතින තෙක් මාගේ දෙවියන් වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version33 මම දිවි ඇති තාක් සමිඳුන්ට ගී ගයන්නෙමි; පණ ඇති තාක් දෙවිඳුන්ට පසස් ගී ගයන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201833 මම දිවි ඇති තාක් සමිඳුන්ට ගී ගයන්නෙමි; පණ ඇති තාක් දෙවිඳුන්ට පසස් ගී ගයන්නෙමි. පරිච්ඡේදය බලන්න |