Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගීතාවලිය 104:11 - Sinhala Revised Old Version

11 ඒවා වනයේ සියලු මෘගයන්ට පැන් දෙයි; වල් කොටළුවෝ එයින් පිපාසා සන්සිඳුවාගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඒවා සියලු වන සතුන්ට බීමට දිය දෙයි; වල් කොටළුවෝ එයින් පිපාසා සංසිඳුවා ගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඒවා සියලු වන සතුන්ට බීමට දිය දෙයි; වල් කොටළුවෝ එයින් පිපාසා සංසිඳුවා ගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 104:11
3 හුවමාරු යොමු  

උන්වහන්සේ තමන් උඩුමහල්වලින් කඳු තෙමනසේක. පොළොව ඔබගේ ක්‍රියාවල ඵලයෙන් තෘප්තියට පැමිණෙන්නීය.


ඔබ ස්වකීය හස්තය විදහා, ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්