ගීතාවලිය 103:6 - Sinhala Revised Old Version6 ස්වාමීන්වහන්සේ පීඩා විඳින සියල්ලන් උදෙසා ධර්මිෂ්ඨ ක්‍රියා හා යුක්තිය ඉෂ්ටකරනසේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 සමිඳාණෝ සාධාරණ ලෙස ක්‍රියා කරන සේක. පීඩිතයන්ට එතුමාණෝ යුක්තිය ඉටු කරන සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 සමිඳාණෝ සාධාරණ ලෙස ක්‍රියා කරන සේක. පීඩිතයන්ට එතුමාණෝ යුක්තිය ඉටු කරන සේක. පරිච්ඡේදය බලන්න |