ගලාති 3:7 - Sinhala Revised Old Version7 එබැවින් ඇදහිල්ලෙහි පිහිටෙන්නෝම ආබ්‍රහම්ගේ පුත්‍රයන් බව දැනගන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 එබැවින් ආබ්‍රහම්ගේ සැබෑ පුත්‍රයෝ ඇදහිල්ල ඇති අය වෙති. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය7 එබැවින් ආබ්‍රහම්ගේ පුත්‍රයින් වන්නේ ඇදහිල්ලෙන් වූ අය වග වටහා ගන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 එබැවින් ආබ්‍රහම්ගේ සැබෑ පුත්‍රයෝ ඇදහිල්ල ඇති අය වෙති. පරිච්ඡේදය බලන්න |