ගලාති 3:25 - Sinhala Revised Old Version25 නුමුත් දැන් ඇදහිල්ල පැමිණ තිබෙන බැවින්, අපි තවත් ගුරුවරයෙකු යටතේ නොවමුව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version25 එහෙත් දැන් ඇදහිල්ල පැමිණ තිබෙන බැවින්, අපි තවත් අනුශාසකයෙකු යටතේ නොවෙමු. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය25 එහෙත් දැන් ඇදහිල්ල පැමිණ ඇති බැවින්, තවදුරටත් අප භාරකරුවකු යටතේ නො වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201825 එහෙත් දැන් ඇදහිල්ල පැමිණ තිබෙන බැවින්, අපි තවත් අනුශාසකයෙකු යටතේ නොවෙමු. පරිච්ඡේදය බලන්න |