ගණන් කථාව 7:66 - Sinhala Revised Old Version66 දසවෙනි දවසේදී අම්මිෂද්දයිගේ පුත්‍රවූ දාන් පුත්‍රයන්ගේ අධිපතියාවූ අහියෙසෙර්ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version66 දස වන දවසේ දී අම්මිෂද්දයිගේ පුත් අහියේසර් වන දාන්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201866 දස වන දවසේ දී අම්මිෂද්දයිගේ පුත් අහියේසර් වන දාන්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. පරිච්ඡේදය බලන්න |