ගණන් කථාව 7:60 - Sinhala Revised Old Version60 නවවෙනි දවසේදී ගිදෙයොනිගේ පුත්‍රවූ බෙන්යමින් පුත්‍රයන්ගේ අධිපතියාවූ අබිදාන්ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version60 නව වන දවසේ දී ගිදෙයොනිගේ පුත් අබිදාන් වන බෙන්ජමින්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201860 නව වන දවසේ දී ගිදෙයොනිගේ පුත් අබිදාන් වන බෙන්ජමින්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. පරිච්ඡේදය බලන්න |