ගණන් කථාව 7:48 - Sinhala Revised Old Version48 සත්වෙනි දවසේදී අම්මිහුද්ගේ පුත්‍රවූ එප්‍රායිම් පුත්‍රයන්ගේ අධිපතියාවූ එලිෂාමාය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version48 සත් වන දවසේ දී අම්මිහුද්ගේ පුත් එලිෂාමා වන එප්‍රායිම්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201848 සත් වන දවසේ දී අම්මිහුද්ගේ පුත් එලිෂාමා වන එප්‍රායිම්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. පරිච්ඡේදය බලන්න |