ගණන් කථාව 7:36 - Sinhala Revised Old Version36 පස්වෙනි දවසේදී ශූරිෂද්දයිගේ පුත්‍රවූ සිමියොන් පුත්‍රයන්ගේ අධිපතියාවූ ෂෙලුමියෙල්ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version36 පස් වන දවසේ දී ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල් වන සිමියොන්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201836 පස් වන දවසේ දී ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල් වන සිමියොන්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. පරිච්ඡේදය බලන්න |