ගණන් කථාව 6:25 - Sinhala Revised Old Version25 ස්වාමීන්වහන්සේ ස්වකීය මුහුණ නුඹ කෙරෙහි බබළවා නුඹට කරුණාකරනසේක්වා. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version25 ‘සමිඳාණෝ ඔබ දෙස දයාවෙන් බලා ඔබට කරුණා කරන සේක් වා! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201825 ‘සමිඳාණෝ ඔබ දෙස දයාවෙන් බලා ඔබට කරුණා කරන සේක් වා! පරිච්ඡේදය බලන්න |