Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 4:48 - Sinhala Revised Old Version

48 සම්මුඛවීමේ කූඩාරමෙහි මෙහෙයේ වැඩද බර ගෙනයාමේ වැඩද කිරීමට ඇතුල්වුණාවූ ගණන්කරනු ලැබුවෝ අටදාස් පන්සිය අසූවක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

48 මේ සියල්ලන්ගේ මුළු එකතුව අටදාස් පන්සිය අසූවක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

48 මේ සියල්ලන්ගේ මුළු එකතුව අටදාස් පන්සිය අසූවක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 4:48
6 හුවමාරු යොමු  

මෝසෙස් සහ ආරොන් විසින් ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට ලෙවීවරුන්ගෙන් ඔවුන්ගේ පවුල්වල හැටියට ගණන්කරනලද මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති සියලු පිරිමි විසි දෙදහසක්ය.


එවිට ඵරිසිවරු ගොස්, කථාවෙන් උන්වහන්සේ කෙසේ අසුකරගනිමුදැයි මන්ත්‍රණයකළෝය.


මෙසේ අන්තිමයෝ ප්‍රථමයෝද ප්‍රථමයෝ අන්තිමයෝද වන්නෝයයි කීසේක.


මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය.


මෝසෙස් සහ ආරොන්ද ඉශ්‍රායෙල් අධිපතීන්ද විසින් ගණන්කළාවූ සියලුම ලෙවීවරු වන,


ලෙවීවරුන්ගෙන් ගණන්ගන්නාලද්දේ තිස් අවුරුද්ද පටන් ඉන් ඉහළට වයස් ඇති අයය. එසේ එක්කෙනෙක් එක්කෙනෙක් පාසා ගණන්ගන්නාලද පුරුෂයන්ගේ ගණන තිස්අට දහසක් විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්