Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 4:41 - Sinhala Revised Old Version

41 ස්වාමීන්වහන්සේගේ අණ ලෙස මෝසෙස් සහ ආරොන් විසින් ගණන්කරනු ලැබුවාවූ, සම්මුඛවීමේ කූඩාරමෙහි මෙහෙකළාවූ, ගේර්ෂොන්ගේ පුත්‍රයන්ගේ පවුල්වලින් ගණන්කරනලද සියල්ලෝ මොව්හුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

41 මෙලෙස සමිඳාණන් වහන්සේගේ අණ පරිදි මෝසෙස් සහ ආරොන් විසින් ලියාපදිංචි කරන ලද අය මොවුහු වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

41 මෙලෙස සමිඳාණන් වහන්සේගේ අණ පරිදි මෝසෙස් සහ ආරොන් විසින් ලියාපදිංචි කරන ලද අය මොවුහු වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 4:41
4 හුවමාරු යොමු  

එසේ තමුන්ගේ පවුල්වල ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරන ලද්දෝ දෙදාස් හසිය තිහක්ය.


මෙරාරීගේ පුත්‍රයන්ගේ පවුල්වලින්ද තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇත්තාවූ,


මෝසෙස්ද ස්වාමීන්වහන්සේ තමාට අණකළ ප්‍රකාර ඔවුන් ගණන්කෙළේය.


ස්වාමීන්වහන්සේගේ අණ ලෙස ඔවුන් සියල්ලෝ එකිනෙකාගේ මෙහෙයත් ගෙන යන බරත් ලෙස මෝසෙස් විසින් ගණන්කරනු ලැබුවෝය. මෙසේ ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු ගණන්කරන ලද්දෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්