Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 4:36 - Sinhala Revised Old Version

36 තමුන්ගේ පවුල් ප්‍රකාර ඔවුන්ගෙන් ගණන්කරන ලද්දෝ දෙදාස් හත්සිය පනසක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 පවුල් අනුව මොවුන්ගේ මුළු ගණන දෙදාස් හත්සිය පණහක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 පවුල් අනුව මොවුන්ගේ මුළු ගණන දෙදාස් හත්සිය පණහක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 4:36
2 හුවමාරු යොමු  

කොහාත්වරුන්ගේ සියලුම පුත්‍රයන් ඔවුන්ගේ පවුල්වල ප්‍රකාරයට ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කළෝය.


ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු ලෙස කොහාත්වරුන්ගේ පවුල්වලින් සම්මුඛවීමේ කූඩාරමෙහි මෙහෙකළාවූ, මෝසෙස් හා ආරොන් විසින් ගණන්කරන ලද්දාවූ සියල්ලෝ මොව්හුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්