ගණන් කථාව 4:22 - Sinhala Revised Old Version22 ගේර්ෂොන් පුත්‍රයන්ගේ ගණනත් ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට ඔවුන්ගේ පවුල්වල ප්‍රකාර ගනින්න; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version22 “ගේර්ෂොන්ගේ දරුපරපුරේ සංගණනය ඔහුගේ පිය පෙළපත් සහ පවුල් අනුව පවත්වන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201822 “ගේර්ෂොන්ගේ දරුපරපුරේ සංගණනය ඔහුගේ පිය පෙළපත් සහ පවුල් අනුව පවත්වන්න. පරිච්ඡේදය බලන්න |