ගණන් කථාව 35:7 - Sinhala Revised Old Version7 නුඹලා ලෙවීවරුන්ට දිය යුතු සියලු නුවරවල් වනාහි නුවරවල් සතළිස් අටක්ය. ඒවාත් ඒවායේ පිට-බිමුත් දෙන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 මෙලෙස තණ බිම් සහිත ව ඔවුන්ට දෙන නගරවල මුළු ගණන හතළිස්අටක් වනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 මෙලෙස තණ බිම් සහිත ව ඔවුන්ට දෙන නගරවල මුළු ගණන හතළිස්අටක් වනු ඇත. පරිච්ඡේදය බලන්න |