ගණන් කථාව 35:5 - Sinhala Revised Old Version5 නුවර මැදිකර නුවරට පිටතින් නැගෙනඉර දෙසට රියන් දෙදහසක්ද දකුණු දෙසට රියන් දෙදහසක්ද බස්නාඉර දෙසට රියන් දෙදහසක්ද උතුරු දෙසට රියන් දෙදහසක්ද මනින්න. ඔවුන්ගේ නුවරවල පිට-බිම් එයාකාර වේවා. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 නුවර මැදි කොට නුවර වටේට ම පෙරදිගට මීටර් හාරසිය පණහක් ද දකුණු දිගට මීටර් හාරසිය පණහක් ද අපරදිගට මීටර් හාරසිය පණහක් ද උතුරු දිගට මීටර් හාරසිය පණහක් ද මැනිය යුතු ය. මේ නගරවලට යාබද තණ බිම් ඔවුන් සතු වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 නුවර මැදි කොට නුවර වටේට ම පෙරදිගට මීටර් හාරසිය පණහක් ද දකුණු දිගට මීටර් හාරසිය පණහක් ද අපරදිගට මීටර් හාරසිය පණහක් ද උතුරු දිගට මීටර් හාරසිය පණහක් ද මැනිය යුතු ය. මේ නගරවලට යාබද තණ බිම් ඔවුන් සතු වේ. පරිච්ඡේදය බලන්න |