ගණන් කථාව 35:28 - Sinhala Revised Old Version28 මක්නිසාද උත්තම පූජකයා නසින තුරු ඔහු ආරක්ෂා නුවර සිටිය යුතු වූයේය. එහෙත් උත්තම පූජකයාගේ මරණින් පසු මිනීමරන්නාට තමාගේ උරුමය තිබෙන රටට හැරී එන්ට පුළුවන. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version28 මන්ද, මිනීමරුවා, නායක පූජකයාගේ මරණය දක්වා තම අභය භූමි නගරයෙහි සිටිය යුතු බැවිනි. ඔහුට තමාගේ ගෙදරට යත හැක්කේ නායක පූජකයාගේ මරණයට පසුව පමණකි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201828 මන්ද, මිනීමරුවා, නායක පූජකයාගේ මරණය දක්වා තම අභය භූමි නගරයෙහි සිටිය යුතු බැවිනි. ඔහුට තමාගේ ගෙදරට යත හැක්කේ නායක පූජකයාගේ මරණයට පසුව පමණකි. පරිච්ඡේදය බලන්න |