Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 35:24 - Sinhala Revised Old Version

24 පහරදෙන්නා සහ ලේවල පළිය ගන්නා අතරේ මේ විනිශ්චයවල හැටියට සභාව විසින් විනිශ්චය කළ යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ජනතාව මිනීමරුවා සහ මරනු ලැබූ තැනැත්තාගේ කිට්ටු ඥාතියා අතර මෙලෙස විනිශ්චය කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ජනතාව මිනීමරුවා සහ මරනු ලැබූ තැනැත්තාගේ කිට්ටු ඥාතියා අතර මෙලෙස විනිශ්චය කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 35:24
4 හුවමාරු යොමු  

ඔහු විනිශ්චය පිණිස සභාව ඉදිරියෙහි සිටින තුරුද ඒ දවස්වල සිටින උත්තම පූජකයා නසින තුරුද ඒ නුවර වසන්නේය. ඉන්පසු මිනී මැරූ තැනැත්තා තමා හැරගිය තමාගේම නුවරටත් තමාගේම ගෙදරටත් හැරීයන්නේයයි කීසේක.


මිනීමරන්නා විනිශ්චය පිණිස සභාව ඉදිරිපිට සිටින්ට පළමුවෙන් නොනස්නා පිණිස ඒ නුවරවල් පළිගන්නාගෙන් නුඹලාට ආරක්ෂාව පිණිස වන්නේය.


නොහොත් ඔහු නොදැක, ඔහු ඒ අයගේ සතුරෙක් නොවී, අන්තරායක් කරන්ට නොසිතා මනුෂ්‍යයෙකු මරන්ට පුළුවන්වූ යම් ගලක් මැරෙන ලෙස ඔහු පිටට වැටීමට ඇරියේනම්,


ඔව්හු ලේවල පළිය ගන්නා අතින් මිනීමරන්නා මුදා ඔහු පලාගිය තමාගේ ආරක්ෂා නුවරට ඔහු නැවත පමුණුවන්නෝය. ශුද්ධ තෙලින් ආලේපලත් උත්තම පූජකයා නසිනතෙක් ඔහු එහි වාසය කෙරේවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්