Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 35:23 - Sinhala Revised Old Version

23 නොහොත් ඔහු නොදැක, ඔහු ඒ අයගේ සතුරෙක් නොවී, අන්තරායක් කරන්ට නොසිතා මනුෂ්‍යයෙකු මරන්ට පුළුවන්වූ යම් ගලක් මැරෙන ලෙස ඔහු පිටට වැටීමට ඇරියේනම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ඔහු ඉන්න බව නොදැන ගලක් ගසා හෝ ඔහු මළොත්, එවැනි අවස්ථාවක දී ඔහු සතුරුකම් නොපෙන්වූ බැවින් ද ඔහුට නපුරක් කිරීමට නොසෙවූ බැවින් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ඔහු ඉන්න බව නොදැන ගලක් ගසා හෝ ඔහු මළොත්, එවැනි අවස්ථාවක දී ඔහු සතුරුකම් නොපෙන්වූ බැවින් ද ඔහුට නපුරක් කිරීමට නොසෙවූ බැවින් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 35:23
2 හුවමාරු යොමු  

එහෙත් සතුරුකමක් නිසා නොව අහම්බෙන් ඔහුට ඇන්නේනම්, නොහොත් රැක නොසිට ඔහු පිටට යමක් හෙළුවේනම්,


පහරදෙන්නා සහ ලේවල පළිය ගන්නා අතරේ මේ විනිශ්චයවල හැටියට සභාව විසින් විනිශ්චය කළ යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්