ගණන් කථාව 35:14 - Sinhala Revised Old Version14 යොර්දානෙන් මෙගොඩ නුවරවල් තුනක්ද කානාන් දේශයේ නුවරවල් තුනක්ද ආරක්ෂා නුවරවල් කොට දෙන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 ජොර්දාන් නදියෙන් මෙගොඩ නගර තුනක් ද, කානාන් දේශයේ නගර තුනක් ද අභය භූමි වශයෙන් තෝරගත යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 ජොර්දාන් නදියෙන් මෙගොඩ නගර තුනක් ද, කානාන් දේශයේ නගර තුනක් ද අභය භූමි වශයෙන් තෝරගත යුතු ය. පරිච්ඡේදය බලන්න |