Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 34:22 - Sinhala Revised Old Version

22 දාන් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් යොග්ලීගේ පුත්‍රවූ අධිපතියෙක්වූ බුක්කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 දාන්ගේ පරපුරට අයත් ගෝත්‍රයෙන් ජොග්ලිගේ පුත් වූ හා නායකයෙකු වූ බුක්කී;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 දාන්ගේ පරපුරට අයත් ගෝත්‍රයෙන් ජොග්ලිගේ පුත් වූ හා නායකයෙකු වූ බුක්කී;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 34:22
3 හුවමාරු යොමු  

බෙන්යමින්ගේ ගෝත්‍රයෙන් කිස්ලොන්ගේ පුත්‍රවූ එලිදාද්ය.


යෝසෙප්ගේ පුත්‍රයන්ගෙන් මනස්සේ පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ඒඵොද්ගේ පුත්‍රවූ අධිපතියෙක්වූ හන්නියෙල්ය.


එවිට ඔව්හු ළංවී කථාකොට: අපි මෙහි අපේ සිව්පාවුන්ට ගාල්ද අපේ බාලයන්ට නුවරවල්ද ගොඩනගන්නෙමුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්