ගණන් කථාව 33:53 - Sinhala Revised Old Version53 දේශය හිමිකර ගෙන එහි වාසයකරන්න. මක්නිසාද හිමිකරගැනීමට දේශය මා විසින් නුඹලාට දී තිබේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version53 නුඹලා දේශය උරුම කොටගෙන එහි පදිංචි විය යුතු ය. මන්ද, ස්වාමීන් වන මා එය නුඹලාට දුන් බැවිනි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201853 නුඹලා දේශය උරුම කොටගෙන එහි පදිංචි විය යුතු ය. මන්ද, ස්වාමීන් වන මා එය නුඹලාට දුන් බැවිනි. පරිච්ඡේදය බලන්න |