Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 33:44 - Sinhala Revised Old Version

44 ඔබොතෙන් පිටත්ව ගොස් මෝවබ් සීමාවෙහි වූ ඉයේ-ආබාරිම්හි කූඩාරම් ගසාගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

44 එතැනින් නික්ම මෝවබ් දේශ සීමාවේ පිහිටි ඉයේ-ආබාරිම්හි ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

44 එතැනින් නික්ම මෝවබ් දේශ සීමාවේ පිහිටි ඉයේ-ආබාරිම්හි ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 33:44
4 හුවමාරු යොමු  

ඔව්හු ඔබොත් සිට පිටත්ව ගොස් මෝවබ් රට ඉදිරිපිට නැගෙනහිරට තිබෙන කාන්තාරයේ ඉයේ-අබාරීම්හි කූඩාරම් ගසාගත්තෝය.


පසුව ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන්කොට ඔබොත්හි කූඩාරම් ගසාගත්තෝය.


පූනොනෙන් පිටත්ව ගොස් ඔබොතෙහි කූඩාරම් ගසාගත්තෝය.


ඉයිම් කෙරෙන් පිටත්ව ගොස් දීබොන්-ගාද්හි කූඩාරම් ගසාගත්තෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්