ගණන් කථාව 33:40 - Sinhala Revised Old Version40 කානාන් දේශයේ දකුණු දිග විසූ කානානීය අරාද්හි රජ ඉශ්‍රායෙල් පුත්‍රයන් එන බව ඇසුවේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version40 කානාන් දේශයේ දකුණු දිශාවේ විසූ කානානිය අරාද් නම් රජු හට ඉශ්රායෙල් ජනයා සැපත් වන බව සැළ විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201840 කානාන් දේශයේ දකුණු දිශාවේ විසූ කානානිය අරාද් නම් රජු හට ඉශ්රායෙල් ජනයා සැපත් වන බව සැළ විය. පරිච්ඡේදය බලන්න |