Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 33:31 - Sinhala Revised Old Version

31 මොසේරොතෙන් පිටත්ව ගොස් බෙනෙ-යාකාන්හි කූඩාරම් ගසාගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 එතැනින් නික්ම බෙනෙ-ජාකාන්හි ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 එතැනින් නික්ම බෙනෙ-ජාකාන්හි ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 33:31
5 හුවමාරු යොමු  

(ඉශ්‍රායෙල් පුත්‍රයෝ බීරොත් බෙනෙ-යාකන්හි සිට මොසේරාට පිටත්ව ගියෝය. එහිදී ආරොන් මැරී එහි තැන්පත් කරනු ලැබුවේය; ඔහුගේ පුත්‍රවූ එලෙයාසර් ඔහු වෙනුවට පූජක තනතුරේ මෙහෙය ඉෂ්ට කෙළේය.


ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙහි කිසි රජෙකු රජකම්කරන්ට පළමුවෙන් ඒදොම් රටේ රජකම්කළ රජවරු මොව්හුය: බෙයොර්ගේ පුත්‍රවූ බෙලාය; ඔහුගේ නුවර නම දින්හාබාය.


ඒශෙර්ගේ දරුවෝ බිල්හන්, සයවාන් සහ අකාන්ය.


හෂ්මොනාවෙන් පිටත්ව ගොස් මොසේරොත්හි කූඩාරම් ගසාගත්තෝය.


බෙනෙ-යාකොනෙන් පිටත්ව ගොස් හෝර්-හග්ගිද්ගාද්හි කූඩාරම් ගසාගත්තෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්