ගණන් කථාව 31:52 - Sinhala Revised Old Version52 එසේ සහස්‍රාධිපතීන්ගෙන්ද ශතාධිපතීන්ගෙන්ද ලැබී ස්වාමීන්වහන්සේට ඔප්පුකළ එසවීමේ පූජාවේ රන් සියල්ල ෂෙකෙල් සොළොස් දහස් සත්සිය පනසක්ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version52 සහශ්‍රාධිපතීන් හා ශතාධිපතීන් සමිඳාණන් වහන්සේට පිදූ මුළු රත්රන් තොගයේ බර කිලෝග්‍රෑම් දෙසියයක් විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201852 සහශ්‍රාධිපතීන් හා ශතාධිපතීන් සමිඳාණන් වහන්සේට පිදූ මුළු රත්රන් තොගයේ බර කිලෝග්‍රෑම් දෙසියයක් විය. පරිච්ඡේදය බලන්න |