ගණන් කථාව 31:39 - Sinhala Revised Old Version39 කොටළුවෝ තිස්දහස්පන්සියයක්ය; උන්ගෙන් ස්වාමීන්වහන්සේට අයවූ කොටස හැට එක දෙනෙක්ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version39 යුද්ධ භටයන්ගේ කොටස කොටළුවන් තිස්දහස් පන්සියයක් වූ අතර, සමිඳාණන් වහන්සේගේ බද්ද කොටළුවෝ හැටඑකක් වූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201839 යුද්ධ භටයන්ගේ කොටස කොටළුවන් තිස්දහස් පන්සියයක් වූ අතර, සමිඳාණන් වහන්සේගේ බද්ද කොටළුවෝ හැටඑකක් වූ හ. පරිච්ඡේදය බලන්න |